FUTURE OF
WELDING
සාම්ප්‍රදායික වෙල්ඩින් කලාවෙන් ඔබ්බට ගිය, 100% ක් නිවැරදි සහ ශක්තිමත් නිමාවක් ලබා දෙන අපගේ Smart Robotic Technology අත්විඳින්න.
25
Daily Welds Completed
0.5mm
Precision Accuracy
100%
Consistency
24/7
Production Capacity
TECHNOLOGY STACK
- 6-Axis Motion: මිනිස් අතකට වඩා නම්‍යශීලී චලනය.
- Pulse MIG Source: Megmeet තාක්ෂණය මගින් ලැබෙන Spatter රහිත පිරිසිදු නිමාව.
- AI Sensors: යකඩයේ ඝනකම ස්වයංක්‍රීයව හඳුනා ගැනීමේ හැකියාව.
- Eco-Friendly: අවම විදුලි පරිභෝජනය සහ අපද්‍රව්‍ය (Green Tech).
Why It Matters?
අතින් කරන වෙල්ඩින් වලදී සිදුවන වැරදි, දුර්වලතා සහ අසමානතා රොබෝ තාක්ෂණයේදී සම්පූර්ණයෙන්ම ඉවත් වේ. ඔබේ කැනපි හට් එක වසර ගණනාවක් මලකඩ නොකා, කැඩෙන්නේ නැතුව පවතින්නේ මේ තාක්ෂණය නිසයි.